LibreOffice 7.3 Help
දත්ත මාධ්‍යයකින් දැනට පවතින නාමාවලියක් මකයි.
RmDir Text As String
පෙළ: ඔබට මැකීමට අවශ්‍ය නාමාවලියේ නම සහ පෙත විශේෂණය කරන ඕනෑම අනු ලකුණු වැල් ප්රකාශනයක්. ඔබට URL අංකනය භාවිතා කිරීමටද හැක.
පෙත තීරණය කර නැත්නම්, RmDir ප්රකාශනය ඔබට මැකීමට අවශ්‍ය නාමාවලිය වත්මන් පෙතේ සොයයි. එය එහි හමු නොවුණි නම්, දෝෂ පණිවිඩයක් දිස්වේ.
Sub ExampleRmDir
MkDir "C:\Test2"
ChDir "C:\test2"
MsgBox Curdir
ChDir "\"
RmDir "C:\test2"
End Sub